නොඉඳුල් සඳ​

girl crying at night

කලින් විඳපු වසන්තයට – ඉකිබිඳිනා රෑ මැදියම

වළාපෙළින් මුණ වැසුව – ගිම්හානයේ මතු වූ සඳ

සඳ මතුපිට කැළැල් ඇතත් – ආදරේ මම සඳ එළියට

එළිය දිදී පායන කල – මොන අඩුවද ඒ එළියට?

අඳුරු මතක අමතක කර – එළිය දියන් මගේ අහසට

දුකක් ගන්න එපා හිතට – නුඹ තාමත් නොයිඳුල් මට!

Read the translated version of this poem

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights