කඳුළු නෙතු අග​

Sinhala Poem

නෙතු නුදුටු නෙතු අග කඳුළු ගැලුවා​

පෑයු දිනයක සඳ අමාවක​

රුදු රකුසු හිරු තෙද නිතර හැමුවා

පීර වනහිස වූ මළානික​

රතු රුහිරු බිඳු සුදු පැහැය රැකුවා

ගෝර ලෙස හැමු වැහි වළාවක​

ඉසි ඉසිඹු අවසර වෙහෙස මැකුවා

හීන නොපැතුව මඳ විඩාවක​

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights