රෑට පිපෙන මල්

Sinhala Poem
ඇයි මෙච්චර මල් පිපිලා පාර දිගට ?
                      රෑ වෙලා දැන් ටිකෙන් ටික
සුවඳත් ඇති ගොඩක් ?
                      ඔව්, හවසට පිපෙන හින්දම
සුදු නේද ගොඩක් මල් රෑ පිපෙන ?
                      සුදුයි කොහොමත් මහ රෑ කළුවරට.

 

Read the translated version of this poem

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights