වලාකුළ​

Sinhala Poem
මතක හිරගෙදර රළු – ඉතුරු නොකරම කෑල්ලක්
ගිණි ගැසුව එකතුකර – වැඩක් නෑ දැන් සත පහක්
හුස්ම පොද නිදහසේ – ඉහළටම ඇද එක වරක්
සැරිසරන වලාකුළ – “ආ” මගෙන් පොඩි තෑග්ගක්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Verified by MonsterInsights